Posts

Showing posts from August, 2021

Grade 9 Science Sinhala Medium

Image
 1 - ක්ෂ්ද්‍ර ජීවීන්ගේ භාවිත ( I කොටස ) ක්ෂුද්‍ර ජීවීන් #.ක්ෂුද්‍ර ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති පියෙවි ඇසට පැහැදිලි ව නොපෙනෙන ජීවීන් වේ. #.පෘථිවිය මත වෙසෙන ජීවීන් අතරින් ඉතා පුළුල්ව ව්‍යාප්ත වූ සුලබතම ජීවී කාණ්ඩය වේ. #.ඉතා සරල ව්‍යුහයකි. #.වර්ධන හා ප්‍රජනන වේගය ඉතා ඉහළය. #.ඒකසෛලික මෙන් ම බහුසෛලික වේ. #.ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ 4කි. #.බැක්ටීරියා, දිලීර, ඇල්ගී හා ප්‍රොටොසොවා. #.වෛරස් ජීවී සහ අජීවී අතරමැදි ලක්ෂණ පෙන්වන කාණ්ඩයකි. ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වන පරිසර හා උපස්තර #.පසෙහි, ජලයෙහි මෙන් ම වායුගෝලයේ 6km පමණ ඉහළට යන තෙක් ම ජීවී ලෝකය පැතිර පවතී. #.බොහෝ ජීවීන්ට ජීවත් වීමට අපහසු හෙවත් ආන්තික පරිසර තත්ත්ව යටතේ ද ක්ෂුද්‍ර ජීවීහු ජීවත් වෙති. ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම් 1. ක්ෂුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් කෘෂි කර්මාන්තය සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම * ජාන තාක්ෂණ ය භාවිතය #.බෝග ශාක වැඩි දියුණු කරයි. #.නියඟයට ඔරොත්තු දෙන රෝග හා පළිබෝධ හානිවලට ප්‍රතිරෝධී පෝෂ්‍ය ගුණය හා රසය වැඩි ශාක     නිෂ්පාදනයට යොදා ගැනේ. #.ජෛව පළිබෝධනාශක ලෙස වල් පැළෑටි විනාශ කිරීමට ද ක්ෂුද්‍ර...
Image
  සාදරයෙන්   පිළිගනිමු. 05 පාඩම -  අම්ල හා භස්ම විද්‍යාව 7 ශ්‍රේණිය අම්ල පලතුරු  තුළ විවිධ රසායනික සං‍යෝග අඩංගු බව ඔබ දන්නවාද?  දොඩම් , නාරං , සියඔලා , අන්නසි  වැනි බොහෝ පලතුරු ඇඹුල්  රසයක් ඇති පලතුරු වේ. එම පලතුරු අම්ල ලෙස හැදින්වෙන රසයනික ද්‍රව්‍ය‍යක් ඒවා තුළ අන්තර්ගත වීමයි. භස්ම මී මැස්සෙකු දෂ්ට කළ විට ආප්ප සෝඩා ආලේප කරයි.ආමාශයේ ඇති වන ගෑස්ට්‍රයිටිස් හෙවත් බඩේ දැවිල්ලට මිල්ක් ඔෆ් මැග්නීසියා පෙති විකා ගිලියි.අම්ල නිසා ඇති වන අහිතකර තත්වය සාමාන්‍ය කිරීමට හුනු,ආප්ප සෝඩා,මිල්ක් ඔෆ් මැග්නීසියා යොදා ගනී.ඒවා තුළ අඩංගු භස්ම ලෙස  හැඳින්වෙන රසායනික ද්‍රව්‍ය නිසාය.එහි ස්වභාවය ලිස්සන සුළුය.   ලිට්මස් වර්ග නිල් ලිට්මස්                                                          ‍රතු ලිට්මස් ලිට්ම ස්වල ක්‍රියාකාරිත්වය 1. අම්ල මගින් නිල් ලිට්මස්වල වර්ණය රතු පැහැයට හරවන බවත් , රතු     ලිට්මස් වර්...